Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Silent Honour - හිරෝකෝ

SKU: 9789556972887

Product Code : 010050470

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Madhu Nawarathna - මධූ නවරත්න

  • AUD 9.75

Silent Honour by Danielle Steel

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
1941 අගෝස්තු මාසය වන විට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකත්වයත්, පියාගේ නවීන අදහස් අතරත් දෝලනය වේ. කියෝතෝව අතහැර ඇය ඇමරිකාව බලා පියාසර කරන්නේ අධ්‍යාපනය ලැබීමටයි. කැලිෆෝනියාව ඇයට අමුතුම ලෝකයකි. කැලිෆෝනියාවේ සිටින ඇගේ ඥාතීන් ජපන් ජාතිකයන් වුවද වඩාත් අමෙරිකානුවන් ලෙස දිවි ගෙවති. සිය මාමාගේ විශ්වවිද්‍යාල සහායකයා වන පීටර්ගේ හමුවීමත් සමඟ ඇය සාම්ප්‍රදායිකත්වයට එහා ගිය ලොවක් ඇති බව තේරුම් ගනී. 1941 දෙසැම්බර් මාසයේදී ජපානය විසින් පර්ල් වරායට බෝම්බ හෙලීමත් සමඟම ඇමෙරිකාව-ජපානය යුද්ධයක පැටලේ. ආගන්තුක දේශයක සතුරෙකු බවට පත්වන හිරෝකෝ සිය කැලිෆෝනියා ඥාතීන් සමඟ කඳවුරක දිවි ගෙවයි. මනුෂ්‍යයාගේ දුක, වේදනාව හා ශක්තිය එමෙන්ම ආදරය යන මාතෘකා ඔස්සේ ගලා යන මෙම කතාවේ අවසානය කෙබඳු වේද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!