Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Prodigal Son - වෙස්

SKU: 9786245519156

Product Code : 010050946

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Madhu Nawarathna - මධූ නවරත්න

  • AUD 9.50

දින කිහිපයක් ඇතුළත පීටර් මැක්ඩෝවෙල් හට සිය රැකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයුරිනි. සියලු අහිමිවීම් මැද ඔහුට ඉතිරි වන්නේ වසර...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
දින කිහිපයක් ඇතුළත පීටර් මැක්ඩෝවෙල් හට සිය රැකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයුරිනි. සියලු අහිමිවීම් මැද ඔහුට ඉතිරි වන්නේ වසර විස්සකට පෙර ඔහු හැර දමා ආ “ලේක් හවුස්” නම් නිවෙසයි. එහිදී වසර ගණනාවකට පසු ඔහුට තම නිවුන් සහෝදරයා මුණ ගැසේ. සහෝදරයා දකිනා ඔහු විස්මයටත් සතුටටත් පත්වේ. එහෙත් හදිසියේ හමුවන සිය මවගේ දිනපොත හේතුවෙන් සිය සහෝදරයාගේ මතුපිට චරිතය පිළිබඳ ඔහු තුළ කුකුසක් හට ගනී. කාලයාගේ ඇවෑමෙන් සියලු සියලු සත්‍යය හෙළිදරව් කර ගැනීමට පීටර් සමත් වේ. එම අණාවරණයත් සමඟ ඔවුනගේ ජීවිත, දරුවන්ගේ ජීවිත හා මුළු නගරයක ජීවිත වෙනසකට බඳුන් වේ.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!