Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

The Oath of the Vayuputras - ශිව වායුපුත්‍රවරුන්ගේ ශපථය

SKU: 978955697355614

Product Code : 010050098

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Kumara Siriwardane - කුමාර සිරිවර්ධන

  • AUD 15.95

ශිව ත්‍රිත්වය - තෙවන කොටස

Share
Brand
Weight .79 cm
Dimensions 14.60 cm x 22.00 cm x 3.20 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
හිස ඔසවා තිබූ දුෂ්ඨ බව නතර කළ හැකි වන්නේ දෙවියෙකුට පමණකි. සිට හමුදා එක්කරගත් ශිව හෙවත් නීලකණ්ඨ නාගයන් ගේ අග නගරය පංචවතියට පැමිණියේය. එම පැමිණීමට එරෙහිව පිපිරී ගිය දිව්‍ය අස්ත්‍රවලින් පැවසුණේ සත්‍ය සතුරාට එරෙහිව ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය ඇරඹීමට කාලය එළඹ ඇති බව ය. එය ජාතියේ ආත්මය බේරාගැනීම පිණිස කළ යුතු වූ සංග්‍රාමයක් වූයේ ය. ජීවිත ලක්ෂ ගණනින් අහිමි වුවත් නීලකණ්ඨ ට අසාර්ථක වීමේ හැකියාවක් තිබුණේ නැත. සාර්ථක වන්නට නම් එතෙක් නීලකණ්ඩ ගේ ප්‍රකටවීම පිළිනොගත් වායුපුත්‍රවරුන් ගේ උපකාරය ශිවට අවශ්‍යය. ඉන්දියාව ගිලගත් දුෂ්ඨ භාවය කුමක්ද? එම දුෂ්ඨ බව වැනසීමට මහ දෙවියා සන්නද්ධ විය යුත්තේ පශුපති අස්ත්‍රයෙන් ද? බ්‍රහ්ම අස්ත්‍රයෙන් ද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!