Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Winter - වින්ටර්

SKU: 9786245519149

Product Code : 010050741

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Koshalee Sirichandra - කෝශලී සිරිචන්ද්‍ර

  • AUD 22.95

The Lunar Chronicles

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඇගේ මුහුණේ තුවාල කැළැල් තිබුණත් ඇගේ ලාලිත්‍යය, කරුණාවන්තකම සහ රූමත්කම නිසා වින්ටර් අගය කිරීමට ලක් වෙයි. ඇය ඇගේ කුඩම්මා වන ලවානා රැජිනටත් වඩා රූමත් යැයි කියනු ලැබේ. වින්ටර්ගේ සිතේ කඩවසම් රාජකීය ආරක්ෂකයකු වන ජේසින් ගැන ආදරයක් ඇති වෙන විට ඔවුන් අතර ආදර සම්බන්ධතාවයක් ඇති වන්නටත් පෙරම නපුරු රැජින එය විනාශ කර දමාවි යයි ඇය බිය වෙයි. නමුත් රැජිනට එරෙහිව රට පුරාම කලබල ඇති වෙමින් පවතියි. සයිබෝර්ග යන්ත්‍ර සූත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සහ ඇගේ මිතුරන්ගේ උදව්වෙන් විප්ලවයක් දියත් කිරීමට මෙන්ම ඕනෑවට වඩා දිගු කාලයක් පුරාවට පැවතුණු යුද්ධයක් ජයග්‍රහණය කිරීමට බලයක් ලබා ගැනීමට වින්ටර්ට හැකි වීමට ඉඩක් ඇත. අවසානයේ ලවානා පරාජය කිරීමෙන් තමන්ගේ ඉතිරි ජීවිත කාලය සතුටින් ගෙවා දැමීමට අවස්ථාවක් ලබා ගැනීමට සින්ඩර්ට, ස්කාලට්ට, ක්‍රෙස්ට සහ වින්ටර්ට හැකි වේවිද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!