Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Levana - ලවානා

SKU: 9786245519132

Product Code : 010050742

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Koshalee Sirichandra - කෝශලී සිරිචන්ද්‍ර

  • AUD 7.50

The Lunar Chronicles

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ රසිකයන් ලවානා රැජින හඳුන්වන්නේ බලය ලබා ගැනීම සඳහා තමන්ගේ චන්ද්‍ර මායා බලය යොදා ගන්නා පාලකයෙකු ලෙසිනි. නමුත් සින්ඩර්, ස්කාලට් හා ක්‍රෙස් ඇගේ ජීවිතයට පැමිණෙන්න බොහෝ කාලයකට පෙර, ලවානා බෙහෙවින්ම වෙනස් ජීවිතයක් ගත කළාය. එම ජීවිතය පිළිබඳ කතාව මේ වනතුරුම කියා නොතිබිණි. ලවානා ඔබ සින්ඩර්, ස්කාලට් සහ ක්‍රෙස් කතාවලින් හඳුනා ගත් නපුරු රැජින වුණේ කෙසේද? ඇය හැමදාමත් එවැනි නපුරු කෙනෙකු වී සිටියාද? ඇගේ ජීවිතය සහ ඇගේ චරිතය ගැන දැන ගන්න ලවානා නවකතාව ඔබට උදව් කරාවි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!