Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Chandra Kanyawa - චන්ද්‍ර කන්‍යාව

SKU: 9789556862867

Product Code : 010031062

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Kumara Siriwardane - කුමාර සිරිවර්ධන

  • AUD 7.75

2050 වසරේදී චන්ද්‍රවාසී කල්කාර් හමුදා සමඟ පෘතුවිය වෙත එන යානා සමූහයකි. ආක්‍රමණික හමුදාවේ නායකත්වය උසුලන්නේ ඔර්තිස් නමැති පෘථිවි වාසියෙකි. පස්වෙනි ජ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
2050 වසරේදී චන්ද්‍රවාසී කල්කාර් හමුදා සමඟ පෘතුවිය වෙත එන යානා සමූහයකි. ආක්‍රමණික හමුදාවේ නායකත්වය උසුලන්නේ ඔර්තිස් නමැති පෘථිවි වාසියෙකි. පස්වෙනි ජූලියන් කෙරේ ඇති වෛරය නිසාම ඔහු පෘථිවියටත් මානවයන්ටත් වෛර කරයි. මුහුණට මුහුණ සටනට එළැඹෙන ඔර්තිස් සහ පස්වෙනි ජූලියන් යන දෙදෙනාම එම සටනින් මියයති. එතැන් පටන් සියවස් ගණනක් තිස්සේ චන්ද්‍රවාසී ආක්‍රමණික කල්ලාර්වරු ඔර්තිස්ලාගේ නායකත්වය යටතේ මානවයන් පෙළති. ඔවුන්ට එරෙහිව සැම විටෙකම පාහේ මානවයන්ට නායකත්වය සපයන්නේ ජූලියන්වරුය. ආක්‍රමණයෙන් සියවස් හතරකට පසු රතු උකුස්සා හෙවත් විසිවෙනි ජූලියන් මානව ගෝත්‍ර පනහක් එක්කරගෙන කල්කාර්වරුන්ට එරෙහිව අවසන් සටනට පිවිසෙයි. ජූලියන්- ඔර්තිස් වෛරය නිමා කරමින් පෘථිවියට හා මානවයන්ට සාමය උදාකරදෙන්නට රතු උකුස්සාට හැකි වේවිද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!