Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Raduga - රාදුගා

SKU: 9789553119896

Product Code : 010011111

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග

  • AUD 5.75

දේදුනු වර්ණයන් නිකුත් කරන අමුතු ආකාරයේ යානාවක් ඉහළ ආකාශයේ දර්ශනය වන බව රූපවාහිනියේ හා ගුවන් විදුලියේ විශේෂ ප්‍රවෘත්ති වලින් ප්‍රචාරය විය. තමා ජීවත්...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
දේදුනු වර්ණයන් නිකුත් කරන අමුතු ආකාරයේ යානාවක් ඉහළ ආකාශයේ දර්ශනය වන බව රූපවාහිනියේ හා ගුවන් විදුලියේ විශේෂ ප්‍රවෘත්ති වලින් ප්‍රචාරය විය. තමා ජීවත් වන නගරයට ආසන්න කැලෑබද පෙදෙසට ඉහළින් තිබෙන මෙම යානාව දැක බලා ගන්නට බොහෝ දෙනා සැදී පැහැදී බලා සිටියහ. තම දියණිය අතුරුදහන් වූ දිනයේ දිස් වූ අපූරු දේදුන්න පිළිබඳව වේරගොඩ මහත්මියට සිහිපත් විය. තම ජීවිතයේ කිසිම දිනෙක නොදුටු ආකාරයෙන් දිස්වූ ඒ් විස්මිත හා මායාකාරී දේදුන්නත්, මේ දර්ශනය වනවා යැයි පවසන යානාවත් අතර යම් සම්බන්ධතාවයක් පවතීද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!