Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Tharuwakata pem kalemi - තරුවකට පෙම් කළෙමි 2

SKU: 9789553112514

Product Code : 010011477

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග

  • AUD 6.95

කාමරය පෙර පරිදිමය. කාමරයේ ඇති බඩු බාහිරාදිය පෙර පරිදිමය. බිත්තියේ වූ අම්මාගේ සේයාරුවත් ඇඳ මත වූ විශාල ප්‍රමාණයේ බෝනික්කාත් පෙර පරිදිමය. වෙනස් වී ඇත...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
කාමරය පෙර පරිදිමය. කාමරයේ ඇති බඩු බාහිරාදිය පෙර පරිදිමය. බිත්තියේ වූ අම්මාගේ සේයාරුවත් ඇඳ මත වූ විශාල ප්‍රමාණයේ බෝනික්කාත් පෙර පරිදිමය. වෙනස් වී ඇත්තේ තමා පමණක් නොවේදැයි අමායා ශෝකයෙන් සිතුවාය. ඇය ඇඳුම් බෑගය තුළ වූ ඇඳුම් සියල්ලම ඇද ඇඳ මතට දැමුවාය. බෑගය පතුලෙහි මීට කලකට පෙර නිහාරිගෙන් හා ස්වප්නාගෙන් ඇය ලද තිලිණය විය. අමායා පෙට්ටිය ගෙ සීරුවෙන් මේසය මත තබා පියන විවර කරත්ම එහි සිටි නළඟන නටන්නට වූවාය. එහෙත් ඒ පෙර මෙන් වේගවත්ව නොවේ. බැටරි බැස තිබුණෙන් මන්දගාමීව නැටූ නළඟන අවසානයේදී නතර වන අයුරු අමායා කඳුළු පිරි දෙනෙත් අතරින් බලා සිටියාය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!