Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Matama Ahima Mama 3 - මටම අහිමි මම 3

SKU: 9789553115164

Product Code : 010010016

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග

  • AUD 8.95

තනි තීරණේට දෙමාපියන්ගෙන් වහන් වෙලා මයිකල් එක්ක දීග ආව දවසෙ මේ බිත්ති හතරෙ කොටුවෙලා ඉන්දැද්දි මට හැම තිස්සෙම මතක් වෙනව මයිකල කියපු විදියට මුහුද අයින...

Share
Brand
Weight .35 cm
Dimensions 14.80 cm x 21.00 cm x 1.50 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
තනි තීරණේට දෙමාපියන්ගෙන් වහන් වෙලා මයිකල් එක්ක දීග ආව දවසෙ මේ බිත්ති හතරෙ කොටුවෙලා ඉන්දැද්දි මට හැම තිස්සෙම මතක් වෙනව මයිකල කියපු විදියට මුහුද අයිනෙ තියෙන පුංචිි ගේක ලස්සන ජීවිතයක් ගෙවන්න හීන මවාගෙන ආවත්, ඒ හැම හීනයක්ම හීනම තමයි කියල මං දැනගන්න කොට, ආපහු හැරෙන්න බැරි තරම් දුරක් මං ඇවිත් ඉවරයි. කඩිමුඩියෙ දීග යන හැම ගෑනියෙක්ම නිවීහැනහිල්ලෙ පසුතැවිලි වෙනවලුනේ. කොහොම වුනත් කසාද බැඳපු මුල් කාලෙ අග හිඟකම් මැද්දෙ වුනත් අපි දෙන්නා සතුටින් ජීවත් වුනා. අර කතාවකුත් තියෙනවනෙ අගහිඟකම් ඉස්සරහ දොරෙන් එබිකම් කරනකොට ආදරේ පස්සෙ දොරෙන් පළා යනවා කියලා. දෙන්නා තුන්දෙනා වෙන්න ඉන්නකොට අපටත් සිද්ධ වුනේ ඒක. ගෑනු අපි ප්‍රශ්න මත්තෙම හැපි හැපී ජීවත්වුනාට, හැම ප්‍රශ්නයක්ම අමතක කරන්න කියල පිරිමි ළංවෙන්නෙ ගිනි වතුරට. ගෙදර පිරිමියා ප්‍රශ්න අමතක කරන්න ගිනි වතුර බිව්වට අපට තිබිනු එකම ප්‍රශ්නෙකටවත් උත්තරයක් ලැබුණෙ නෑ. අන්තිමේදි මට සිද්ධ වුනේ අපේ ප්‍රශ්න විසඳන්න දෙයියෙක් වගේ ආව රාස්සයෙකුට මගේ මුළු ජීවිතේම බාර දෙන්න. ඒකම මහ‌ා ප්‍රශ්න ගොඩකට මුල වේවි කියලා කවුද හිතුවෙ?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!