Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Thulya Rupa - තුල්‍ය රූප

SKU: 9789553118646

Product Code : 010010013

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග

  • AUD 7.50

...

Share
Brand
Weight .39 cm
Dimensions 14.80 cm x 20.90 cm x 1.70 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මං ලියන පොතේ මුල්ම පිටුව වෙන් කරල තියෙන්නෙ එයාට. මං ඉල්ලීමක් කරල තියෙනව; කවද හරි මං මැරුණ දවසක මාව මල් පිපෙන ගහක් යට වළළන්න කියල. එතකොට මගේ සොහොන ළඟට එයා ආවම මං මලක් වෙලා එයාගෙ කකුල් දෙක ළඟ වැටෙනව‌ා. - රාධිකා අර ඇරල දාල තියෙන්නෙ එයාගෙ කාමරේ. මේසෙ උඩ තිබුනෙ එයා ලියපු අකුරු. දන්නෙ නෑ කියන්නෙ කොහොමද? - බිපාෂා පාර වරද්දා ගත්ත කෙනෙකුට නිසි මග පෙන්නන එක යුතුකමක්. ස්තුතියක් අවශ්‍ය නෑ බිපාෂා. -ඉන්දූර් මට මුකුත් නෑ තමයි. ඒ වුනාට පංචස්කන්ධෙ මේ ගෙදර තියාගෙන ඔහේ හිතෙන් රට ගෙවල් වලට යනවට මම කැමති නෑ. - සිමියොන් මං ඉන්නෙ ආදරෙන්. කා ගැනද කියා අහන්න එපා. ඒ ආදරේ ඔය හතර දෙනාගෙන් කෙනෙක් එක්ක වුනත් වෙන්න පුළුවන්. හතර දෙනා ගැනම වෙන්නත් පුළුවන්. - ස්වස්තික ගෑනු දරුවො ගිතෙල් බඳුන් වගෙයි චාන්දිනී. ගින්නට අහු වුනු ගමන් උණු වෙලා යනවා. - චාන්දීනීගේ මව

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!