Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Nilnethu Obe Hadawatha Mage - නිල්නෙතු ඔබේ හදවත මගේ

SKU: 9789555466479

Product Code : 010331370

Publisher : Tashen Publication - ටෂේන් ප්‍රකාශන

Author : Yawwana Sameendra Rathnayake - යෞවන සමීන්ද්‍ර රත්නායක

  • AUD 23.50
  • AUD 21.15

“මගේ වස්තුවක් කාටවත් අයිති වෙන්න දීල බලන් ඉන්න තරමේ, මං පඟරනැට්ටෙක් නෙමෙයි.. ඒ දේ මට අයිති වෙන්නෙ නැත්නම් මං ඒක විනාශ කරනවා.. ඒක ඔයාටත් පොදුයි. මං ...

Share
Brand
Weight .49 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“මගේ වස්තුවක් කාටවත් අයිති වෙන්න දීල බලන් ඉන්න තරමේ, මං පඟරනැට්ටෙක් නෙමෙයි.. ඒ දේ මට අයිති වෙන්නෙ නැත්නම් මං ඒක විනාශ කරනවා.. ඒක ඔයාටත් පොදුයි. මං ඔයාට කොච්චර ආදරේ කළත් මං ඔයාව විනාශ කරල දානවා. ඒත් ඊට කලින් ඔයාව මට නැති කරපු එකාගේ ගනුදෙනු මං බේරල එන්නම්. මං හිතනවා මුළු ටවුමෙම සුදු කොඩි දාන්න ඔයා ලෑස්ති කරයි කියලා.” අවසන් වචන කිහිපයත් සමඟ රන්දුනු පිටව ගියේය. තුෂ්නිම්භූත වූ නෙතුෂි බලාගත්වනම බලා සිටියාය. “දෙ.. දෙයියනේ.. ඔයා මොනවද නෙතූ මේ කෙරුවෙ.. ඔයා ගඟුලැල්ව බන්දේසියක දාලා රන්දුනුට දුන්නා වගේ වැඩක් මේ කෙරුවෙ..” විශාකා ඇසුවේ කේන්තියෙනි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!