Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Hinahen Robarosi - හිනැහෙන් රොබරෝසි

SKU: 9789559750024

Product Code : 010331827

Publisher : Tashen Publication - ටෂේන් ප්‍රකාශන

Author : Yawwana Sameendra Rathnayake - යෞවන සමීන්ද්‍ර රත්නායක

  • AUD 18.50

ආදරණීය නිරෝා, සියල්ල සිදුවී අවසන් බව මම දනිමි. නමුදු ජීවත්ව සිටියෝතින් කවදා හෝ විඩාපත් මැදිවියට එළඹෙන මාගේ පහන් සංවේගය පිණිස, කුමක් හෝ මෙහි කුරුටු ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ආදරණීය නිරෝා, සියල්ල සිදුවී අවසන් බව මම දනිමි. නමුදු ජීවත්ව සිටියෝතින් කවදා හෝ විඩාපත් මැදිවියට එළඹෙන මාගේ පහන් සංවේගය පිණිස, කුමක් හෝ මෙහි කුරුටු ගාන්නට මම සිතමි. අදද අග නගරයෙන් බැහැරව යන දිනක , ඔබත් මාත් හමුවී දොඩමලු වූ තැන් දකිද්දී සිතට දැනෙනා හැඟීම් විස්තර කරන්නට පොහොසත් කමක් තවමත් මා ළඟ නැත. තාමත් මේ මොහොතේත් ඔබගේ හුරතල් කටහඬ මගේ දෙසවන් තුළ නින්නාද මේ. ඔබේ සිනාහඬ මා පාරවමින් දසතින් ගලා යයි. ඔබට කියන්නට බොහෝ දේ සිතේ සිරවී තිබූ බව ඔබත් නොදැන සිටින්නට ඇත. නමුදු, මම ඔබට අසීමිතව ආදරය කළෙමි. ඔබ එය හොඳින්ම දැනි සිටි බවද මම දනිමි. එහෙත් මා නොදැන සිටි බොහෝ දේ තිබූ බව මම පසුව දැන ගතිමි. එවිට සිදුවිය යුතු සියළු ව්‍යවසනයන් සිදුවී හමාරය. මා මේ මොහොතේත් උමතුවෙන් මෙන් ඔබට ආදරය කරන බව දනිමි. ඒ උතුම් ආදරය මේ පවුකාර ලෝකයා ඉදිරියේ දිග හරින්නට මට උවමනාවක් නැත. මා ඔබව විශ්වාස කළ තරම, මා ඔබට උමතුවෙන් පෙම් කළ තරම මා පමණක් දැන සිටියාට කම් නැත. සිතට දුක එබෙන්නේ ඔබත් එය දැන දැනම පහන් දැල්ලක් ඉදිරියේ එයට ආසාවෙන් පිලිස්සී මියයන පළගැටියෙකුගේ තත්වයට මා පත්කළ නිසාය. ජීවිතයේ අවසන් කඩයිම පැමිනෙන දෙස මම විස්සෝපයෙන් බලා සිටිමි. බලාපොරොත්තුවක් හීනයක් නොමැති සිතකට පවන් සලන්නේ මරණයේ රුදු වේදනාව බව මම දැන් දනිමි. ඉදින් කම් නැත. සිතට එන සියළු දේ මෙහි කුරුටු ගාන්නට මම උත්සාහ ගන්නෙමි. මගේ උත්සහය සාර්ථක වේ දෝ දැයි මම නොදනිමි. ප්‍රේමියේ හිදිනා තැනක ඔබ නිදුකින් හිඳීවා. අදටත් මාගේ පරම පවිත්‍ර ප්‍රාර්ථනය එයයි. ඔබට යහපතක්ම වේවා”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!