Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Rukee - රුකී

SKU: 9789555466462

Product Code : 010331826

Publisher : Tashen Publication - ටෂේන් ප්‍රකාශන

Author : Yawwana Sameendra Rathnayake - යෞවන සමීන්ද්‍ර රත්නායක

  • AUD 17.95

“රුක්මල්.. ඉන්නවද..?” කෝමල හඬින් දුරකතනයෙන් ඇසුණු ගීතවත් කටහඬ රුකී සැනෙකින් හඳුනා ගත්තේය. ඔහු ආච්චි මම්මාට අතක් වනා වහා කාමරයෙන් පිටවිය. “මහත්තයා න...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“රුක්මල්.. ඉන්නවද..?” කෝමල හඬින් දුරකතනයෙන් ඇසුණු ගීතවත් කටහඬ රුකී සැනෙකින් හඳුනා ගත්තේය. ඔහු ආච්චි මම්මාට අතක් වනා වහා කාමරයෙන් පිටවිය. “මහත්තයා නෑනේ..” රුකී කටහඬ වෙනස් කරමින් කතා කළේය. “නෑ..” “ඔව්.. මහත්තයා නෑ.. මේ කතා කරන නෝනා කවුද..?” “අ..නේ.. මං නෝන කෙනෙක් නෙමෙයි.. රුක්මාල් අඳුනන කෙනෙක්..” “හරි.. හරි.. අඳුනන අය තමයි කතා කරන්නේ.. ඔය නෝනාගෙ නම මොකක්ද?” “මං..මං.. ගුවනි..” “මහත්තයා කතා කළොත් මම කියන්නම්..” “කතා කරොත් කියන්නෙ ඕක රුක්මල්ගෙ ෆෝන් එක නෙමෙයිද..?” “මහත්තයගෙ තමයි.. දැන් තියෙන්නෙ මගේ ළඟ.. මහත්තයා හදිස්සියෙම රට ගියානෙ..” “රට ගියා..?” ගුවනි ඇසුවේ විශ්මයෙනි. ඔහු රට යන බවක් තමාට නිකමට වත් කීවේ නැත. එහෙත් ඉතින් එසේ කියා යාමට තරම් තමාත්, ඔහුත් අතර ඇති සම්බන්ධතාවය හෝ බැඳීම කුමක් දැයි ඇය සිතුවේ ලතැවිල්ලෙනි..

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!