Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Ayeth Enna Samanalee - ආයෙත් එන්න සමනලී

SKU: 9789555466455

Product Code : 010331371

Publisher : Tashen Publication - ටෂේන් ප්‍රකාශන

Author : Yawwana Sameendra Rathnayake - යෞවන සමීන්ද්‍ර රත්නායක

  • AUD 16.50

මේ හැම දෙයින්ම අසරණ වෙන්නෙ මම විතරක් නෙමෙයි. මගේ අම්මා වෙනින් මනුස්සයෙක් එක්ක ගිය දා ඉඳලා මාව උස් මහත් කරපු, මට පුංචි දුකක්වත් නොදීපු මගේ රත්තරං අප...

Share
Brand
Weight .35 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මේ හැම දෙයින්ම අසරණ වෙන්නෙ මම විතරක් නෙමෙයි. මගේ අම්මා වෙනින් මනුස්සයෙක් එක්ක ගිය දා ඉඳලා මාව උස් මහත් කරපු, මට පුංචි දුකක්වත් නොදීපු මගේ රත්තරං අප්පච්චි..! අම්මා ළඟ පාතක නෑ කියල, ඒ පාඩුව, පාලුව වෙනින් ගෑණුන්ගෙන් පිරිමහගන්න නොගිය අගේ අහිංසක අප්පච්චි..! අම්මා, අප්පච්චියි, මාවයි දාල ගියපු දවසෙම අප්පච්චි මගේ බෙල්ල මිරිකල දාල තිබුණා නම් මේ කිසිම දුකක් නෑ. “මො.. මොනවද මිතුන් ඔයා මේ කියවන්නෙ..?” “එදා.. ඔයා ඉස්සරහ කියා ගන්න බැරිවෙච්ච දේවල්..!” ඇස් ඇතුලෙ හිත ඇතුලෙ හැංගිලා, මගේ ආදරේට මාව වංචාකාරයෙක් කියල හංවඩු ගැහෙද්දි, මං වෙනුවෙන් වත් කතා කර ගන්න බැරිවුන වචන ටික තමයි මේ..! දැන් ඉතිං හැමදේම ඉවරයි සමනලී.. හැමදේම ඉවරයි...

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!