Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

ග්‍රන්ත ප්‍රකාශන කෘති එකතුව 1

SKU: 010481490-1

Product Code : 010481490

Publisher : Hot Deals

Author : Hot Deals

  • AUD 30.95
  • AUD 24.75

කාල, විජ්ජුලතා, එ පුර රැජයූ ඇය

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
එ පුර රැජයූ ඇය - ක්‍රි පූ හැට දෙවන වසරේ සිට හතලිස් හත්වන වසර දක්වා රජ බිසවක සේ ජීවත් වූ ඇය දීපවංශයට අනුව සමසක් ලක් රජය රැජයූ පළමු රැජින වූවා ය. සොළොස් වියේ දී මහානාගගේ (චෝරානාගගේ) අණ පරිදි බලහත්කාරයෙන් පැහැර ‌ගෙනැවිත් ඔහුගේ බිසව ලෙස දිවි ගෙවූ ඇය, ඔහුත් ඇතුළුව රජුන් සදෙනෙකුගේ අභාවයන් දුටුවා ය. අවසන ‌තොමෝ ම ලක් රජයෙහි රැජින බවට පත් ව සමසක කාලයක් රජයද්දී, ඇයට බියෙන් පළා ගොස් සඟ සසුනට ඇතුළු වූ කූටකණ්ණ තිස්ස ගිහි බවට පත්ව ඇය මරා, මාළිගයට ද ගිනි තබා රජ බවට පත් වූයේ ය. පශ්චාද් කාලීන ඉතිහාසඥයෝ රජ මාළිගාවෙහි ඇය සමඟ කටයුතු කළ දෙතිසක් බලතුන් ද ඇගේ අනියම් පුරුෂයන් ලෙස හැඳින්වූහ. මේ අනුලා බිසවගේ ජීවිතයේ අප නොදන්නා පැතිකඩක් පිළිබඳව කියැවෙන අනුවේදනීය කතාන්දරයයි. කාල - කාල ‌‌‌‌ඓතිහාසික වෘත්තාන්තය වූ කලී ධාතුසේන රජ සමයේ සිදු වූවා යැයි සැලකෙන ජනප්‍රවාදගත සිදුවීම් මාලාවක විදහා දැක්වීමකි. කඩවර දෙවි ලෙස දේවත්වයෙන් පිදුම් ලැබූ හීංකුරුට්ටා යන කල්පිත චරිතය කතා නායකයා කරගත් මෙම වෘත්තාන්තයෙන් දිග හැරෙනුයේ හීංකුරුට්ටාගේ පුත් කාල නැමති තම පියා හා තම භූමිය ජීවිතය කරගත් අපූර්ව කොලුගැටයා පිළිබඳ සංවේදනාත්මක පුරාවෘත්තයයි. විජ්ජුලතා - "නඟා.. මම නඟා වෙනුවෙන් පොරොන්දු ඉටු කළා.. මං නඟා මේ මහා මාලිගාවේ රැජිනක් වෙලා ඉන්න හැටි දෑහිං දුටුවා. ඒක මට මගේ පපුකැනැත්තට වාවගන්ට බැරි තරං සතුටක්. ඊටත් වඩා මට සතුටු.. මේ සීගිරියේ බිත්ති කෙවෙණියේ දැන් නඟා සිත්තම් වෙලා. දැං මගේ දුනුකෙයියා මල.. මට සිඹින්න බැරි දුනුකෙයියා මල සදාකාලික වේවි." .

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!