Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

ග්‍රන්ත ප්‍රකාශන කෘති එකතුව 4

SKU: 010481383-1

Product Code : 010481383

Publisher : Hot Deals

Author : Hot Deals

  • AUD 32.00
  • AUD 27.20

දමරඣ , යක්ඛරාජ

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
දමරඣ - ශම්මික යනු අරලියගහ මන්දිරයේ කටයුතුවලට මෙන්ම විපක්ෂ නායක නිල නිවසේ කටයුතුවලට පවා නිරන්තරයෙන් ඇරයුම් ලබන්නෙකි. දෙපාර්ශවයේම ප්‍රභූන් බොහෝමයක් හඳුනන්නෙකි. සියලු දෙනාටම මූල්‍යමය අතින් උදව් කරන්නෙකි. කොටින්ම කිවහොත් ලංකාවේ වත්මන් දේශපාලනයම ශම්මික ඇතුළු කිහිප දෙනෙකුගේ සාක්කුවල පැවතුනු දෙයකි. *** කාළ වර්ණ වූ මෙම පුරුෂයා යක්ෂ ගෝත්‍රිකයන්ගේ නියම සංකේතාත්මක නියෝජනයක් යැයි කිව හැකිය. මැදි වියද ඉක්මවා සිටි ඔහුගේ නළල්පට අතරින් විසිරී ගිය ඇතැම් කෙස් රැළි ශ්වේත වර්ණ වී තිබුම හැරෙන්නට වයස ගැන තතු දක්වන කිසිදු සලකුණක් ඔහු වෙතින් දක්නට නොලැබුණි. *** වෙනත් සිවිල් වැසියෙකුට මෙවන් තත්වයක් උදා වූයේ නම් ඔහු හෝ ඇය මල් කළඹ ඉතා සතුටින් බාරගනු ඇත. ආරක්ෂක අංශයක අයෙකුට මෙවැන්නක් වූයේ නම්, සැක සිතා බෝම්බ නිශ්ක්‍රීය අංශයට හෝ අමතනු ඇත. නමුත් චානා ඒ දෙකොටසටම අයත් නොවූ නිසා ප්‍රශ්නය තමා විසින්ම විසඳාගත යුතුව ඇත.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!