Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Dileepa Jayakody Books - දිලීප ජයකොඩි මහතා විසින් පරිවර්තනය කරන ලද කෘති එකතුව

SKU: 010481269-1

Product Code : 010481269

Publisher : Hot Deals

Author : Hot Deals

  • AUD 20.70
  • AUD 18.60

දිලීප ජයකොඩි මහතා විසින් පරිවර්තනය කරන ලද කෘති එකතුව (අවසන් කටයුතු දිල්ලියේදී, තුන් මෝල්ලු)

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
අවසන් කටයුතු දිල්ලියේදී ප්‍රෙර්නා.... දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල... තට්ටු තුනේ ගෙදර තුන්වෙනි තට්ටුවටත් උඩින් තියෙන රූෆ් ටොප් එකෙන් බිමට වැටුනද? පැන්නද? තල්ලු කළාද? ඒ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය.. එයාගෙ ඇඳ උඩම.. මැරුණද? මැරුවද? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි.. අංජලී කේශව්ටයි... ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද? තුන් මෝල්ලු - අයි.අයි.ටී. ය.. ඒ කිව්වෙ, ඉන්දියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි. එතනට ගියොත්නම් ගොඩම තමා.. හොඳ පඩියක් හම්බවෙන් ජොබක් ෂුවර්.. ඒ හින්දම ඉතින් මුළු ගෙදරම ගොඩ.. මගෙයි, රයන්ගෙයි කෙසේ වෙතත් ආලෝකයගෙ ඒකායන ප්‍රාර්ථනේ වුණේ ඒක.. (ආ.... අමතක වුණානෙ කියන්න.. ආලෝකයයි, රයනුයි, මමයි එකම බැච් එකේ..) එක අතකට මම මොකටද ඒ මෝල්ලු දෙන්න ගැන විස්තර කරන්නෙ..? (මමත් මෝලෙක් වෙන එක වෙනම කතාවක්..) උං ගැන අත කැඩෙනකල් පොතක්ම ලියල තව පොතේ පිටි පස්සෙත් ලියපල්ලකො.. ඕනෙ නෑ.. ඔයාලම කියවල බවන එකයි ඇත්තෙ.. අනේ ඇත්තටම මමත් කරන්න යන මෝල් වැඩ..

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!