Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Vijayai Kuweniyai - විජයයි කුවේණියයි

SKU: 9789558892009

Product Code : 010351041

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Rupa Sriyani Ekanayake - රූපා ශ්‍රියානි ඒකනායක

  • AUD 9.50

වංශ කථාවලට අනුව නම්, දුටු මතින් පිටරැටියක හා පෙම් බැඳ තම නෑදෑයින් සියලු දෙනා සිත් පිත් නැතිව ඒ පිටරැටියාට පාවා දුන් කුරිරු ගැහැණියකි කුවේණි ය. එහෙත...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
වංශ කථාවලට අනුව නම්, දුටු මතින් පිටරැටියක හා පෙම් බැඳ තම නෑදෑයින් සියලු දෙනා සිත් පිත් නැතිව ඒ පිටරැටියාට පාවා දුන් කුරිරු ගැහැණියකි කුවේණි ය. එහෙත් විජය කෙරෙහි බැඳි ඇගේ ප්‍රේමයේ දුක්ඛ පක්ෂය වර්ණනය කෙරෙන තැන් අපේ පැරණි පොතපතේ ඉතා විරල ය. දරු දෙදෙනෙකු ලද කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ සඳහන් වන්නේ එතරම් සැලකිල්ලකට නොගත යුතු සාමාන්‍ය සිද්ධියක් ලෙසය. එහෙත්, ලක් රජය දිනා ගැනීමෙන් අනතුරුව විජය විසින් බිරිය කොට ගත් කුවේණිය, දරු දෙදෙනෙකු ලද පසු මාලිගාවෙන් පිට මං කිරීම ඉතිහාසයේ සඳහන් සිද්ධි අතර අතිශය අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකි ය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!