Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Buruma Samaya - බුරුම සමය

SKU: 9789556564440

Product Code : 010350779

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Ananda Sellahewa - ආනන්ද සෙල්ලහේවා

  • AUD 9.50

Burmese Days by George Orwell

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
බ්‍රිතාන්‍ය ලේඛක ජෝර්ජ් ඕවල්ගේ Burmese Days නවකතාව මෙසේ “බුරුම සමය” නමින් සිංහලයට පරිවර්තනය කරන ලද්දේ යටත් විජිත යුගයේ සැබෑ චිත්‍රයක් සිංහල පාඨකයාට මවා ගැනීමට හැකියාවක් ඇති හෙයිනි. ශ්‍රී ලංකාව සේම බුරුමයද බෞද්ධ ශිෂ්ඨාචාරයකින් පෝෂණය වූ වැඩි පිරිසක් බෞද්ධයන් සිටින රටකි. එවකට ඉන්දියානු අධිරාජ්‍යයේ කොටසක්ව පැවති බුරුමයේ බ්‍රිතාන්‍ය පාලනය ජෝර්ජ් ඕවල් විසින් ඉතා මැනවින් විස්තර කෙරේ. යටත් විජිත සමයේ වසර පහක් පමණ බුරුම රාජකීය පොලිසියේ සේවය වළ ජෝර්ජ් ඕවල් බුරුම ජනයා දෙස සානුකම්පිතව බලමින් ඔවුන් කෙරෙහි බ්‍රිතාන්‍ය ජාතීන් වැඩි පිරිසක් දක්වන ආකල්පය ගෙනහැර දක්වයි. එම රටෙහි සම්පත් උපයෝගී කරගෙන ධනය රැස්කරමින් බ්‍රිතාන්‍ය ජාතිකයින් එරට ජනතාවට කරන පහත් පෙළේ සැළකීම ජෝර්ජ් ඕවල් ගේ නිබඳ පිළිකුලට භාජනය වෙයි. එමෙන්ම ඇතැම් ස්වදේශීකයන් තම පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාලනය සතුටු කිරීමට දරන ප්‍රයත්නයද පොතෙහි දැක්වේ. එවකට ශ්‍රී ලංකාවේ තත්ත්වය ද මෙයට සමාන වන්නට ඇතැයි සිතිය හැකිය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!