Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Berunda Kadalla - භේරුණ්ඩ කැදැල්ල

SKU: 9789556566079

Product Code : 010351042

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Rupa Sriyani Ekanayake - රූපා ශ්‍රියානි ඒකනායක

  • AUD 10.75

“... නිකිතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියාය. හැම විටම ඇගේ සිත තුළ ජීවත් වූ මදන යකින්නිය මා දෙස බලමින් ඇඟමැළි කඩනු මම අත් දකිමින් සිටියෙමි. ඇගේ දෑස...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“... නිකිතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියාය. හැම විටම ඇගේ සිත තුළ ජීවත් වූ මදන යකින්නිය මා දෙස බලමින් ඇඟමැළි කඩනු මම අත් දකිමින් සිටියෙමි. ඇගේ දෑස් රතු පැහැයෙන් බැබැළිණි. නිකිතා ඇඳ සිටි රත් පැහැති සල්වාර් කමිසයත්, උරයේ පටලවාගෙන සිටි සුදු හා රතු මල් සහිත සාළුවත් ඇගේ අනියම් ප්‍රේමවන්තයා විසින් ඇයට ළඟ දී තෑගි දුන් පට පිළී බව මම දැන සිටියෙමි. ඒ රත් පැහැ සළුපිළි වලින් විසිර ගිය රාගයේ ප්‍රභාව ඇගේ දෙනෙත්වල පමණක් නොව දෙකොපුල්වල ද, තොල් පෙතිවල ද, නළල් තලයේ ද සලිත වෙමින් තිබිණි. ඇඳුමේ වර්ණයට සරිලන ලෙස පැලඳ ඇති රතු පැහැති අරුංගල් ගිනි පුපුරු මෙන් දිලුණේ ය. මට මතක් වූයේ වෙසක් පහන් එළියේ අරවින්ද දුටු, ගිනි පුපුරු මෙන් දිලුණු සරෝජිනී ගේ අරුංගල් ජෝඩුවයි. එහෙත් ඒ විරාගික පසුබිම උඩු යටිකුරු වී නිකිතා ගේ අරුංගල්වල, ගිනි ගැනෙන රාගයක සිත්තමක් සටහන් වී තිබිණැයි මට සිතිණි...”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!