Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Matama Ahimi Mama 2 - මටම අහිමි මම 2

SKU: 9789553114792

Product Code : 010010015

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග

  • AUD 9.95

"මං හැමදාමත් ඔයාට ආදරෙයිනෙ සුබා. ගමේ මිනිස්සුන්ගෙන් අවමන් විඳ විඳ හැදෙනවට වඩා දරුවා අපේ ළඟ සැපට හැදේවි. ඔයාට ඔ්නෙ වෙලාවක ඇවිත් බබාව බලල යන්න පුළුවන...

Share
Brand
Weight .37 cm
Dimensions 14.90 cm x 21.00 cm x 1.70 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
"මං හැමදාමත් ඔයාට ආදරෙයිනෙ සුබා. ගමේ මිනිස්සුන්ගෙන් අවමන් විඳ විඳ හැදෙනවට වඩා දරුවා අපේ ළඟ සැපට හැදේවි. ඔයාට ඔ්නෙ වෙලාවක ඇවිත් බබාව බලල යන්න පුළුවන්." "දරුවා දකින දකින වාරයක් පාසා අප්‍රසන්න අතීතයක් මගේ හිතට එනව තමයි තාරිකා අක්කෙ... ඒත් එහෙමයි කියල මට මගේ දරුවව දීල අත්දෙක පිහගෙන ගෙදර යන්න පුළුවන්ද? මම අම්ම කෙනෙක්!" "දෙන්න බැරිනම් තියාගන්න කියන්න... ඊටපස්සෙ වෙන දේවල් මං දැනටමත් එයාට තේරුන් කරලා දීල තියෙන්නෙ." සුභාෂිණීට ළය පුපුරා යන්නාක් මෙන් වේදනාවක් දැනිණ. කිසිවක් සිතා ගත නොහැකිව ඇය මව දෙස ද බැලුවේ පිළිසරණක් බලාපොරොත්තුවය. "ආයෙ දරුවට කිරි දෙනව නමි දීල, නෝන‌ට දරුව බාර දීපන් මයෙ අම්ම. පහුගිය ආත්මෙක උඹයි මමයි අපි ඔක්කෝම එකතු වෙලා කළ පාප කර්මයක් තමයි මේ පල දෙන්නෙ!" සුභාෂීණී දරුවා ලයට තුරුලු කර ගත්තාය. රූපවතී මෙන්ම තාරිකාද කඳුළු පිස ගත්තේ, සුභාෂීණීගේ සිත තවත් පීඩාවට පත් නොකරනු පිණිසය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!