Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

The Three Daughters of Madame Liang - මැඩම් ලියාන්ගේ දියණියෝ

SKU: 9786242040738

Product Code : 010021912

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Priyanwada M Banduwardana - ප්‍රියංවදා එම්. බන්දුවර්දන

  • AUD 16.50

“ඔබ මට දැන් ආදරේ නැත් ද?” ඇය ඇසුවාය. “මං ඔයාට ආදරෙයි” ඔහු කීවේ ය. “ඒත් මගේ කෙල්ලේ මට කන් දෙන්නකෝ. වැටෙන් එහා පැත්තෙ ඉන්න ගෑනිගේ බඩේ ඉන්නේ මගේ දරුව...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“ඔබ මට දැන් ආදරේ නැත් ද?” ඇය ඇසුවාය. “මං ඔයාට ආදරෙයි” ඔහු කීවේ ය. “ඒත් මගේ කෙල්ලේ මට කන් දෙන්නකෝ. වැටෙන් එහා පැත්තෙ ඉන්න ගෑනිගේ බඩේ ඉන්නේ මගේ දරුවා. හිතන්න.. ඒ පුතෙක් නම්...” “ඔබ හැසිරෙන්නෙ තවමත් පැරීසියේ ඉන්න විදියට” ඇය ඔහු වෙත කඩා පැන්නාය. ඔහු සිනාසුණේ ය. “මම පැරීසියේදී හුඟාක් දේවල් ඉගෙන ගත්තා” ඒ අවසන් අරගලයට පෙර ඔවුන් අතර වෙනත් අඬ දබර ද ඇතිවිය. එහෙත් වැටෙන් එහා ගැහැණිය පුතෙකු වැදූ පසු ඒ අරගල හමාර විය. ඔහු සම්පූර්ණ වශයෙන් චීනෙකු වී එම ගැහැණිය උප බිරිඳක් ලෙස නිවසට කැඳවා ගෙන පැමිණියා පමණක් නොව නිවසේ දියණියනට තිබූ තත්වය අහෝසි වී ගොස් එම තැනට ඒ කුඩා කොලුවා පත්වූයේ ය. ඒ ඔහුගේ පුතා ය. නිවසින් පිටව යන විට හෝ ඇය ඔහු හා කලහ කර ගත්තේ නැත.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!