Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Apirisidu Suragana - අපිරිසිදු සුරඟන

SKU: 9786245572274

Product Code : 010341314

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Priyanwada M Banduwardana - ප්‍රියංවදා එම්. බන්දුවර්දන

  • AUD 12.95

වසරේ වැඩි කාලයක් හිමෙන් වැසුණු ස්විඩනයේ නෝර්ලන්ඩ් ප්‍රාන්තයේ උපන් හන්නා ලුන්ඩ්මාර්ක්ගේ ජීවිතයේ පළමු මතක සටහන වූයේ අධික සීතල, කුසගින්න, දරීද්‍රතාවය ...

Share
Brand
Weight .39 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
වසරේ වැඩි කාලයක් හිමෙන් වැසුණු ස්විඩනයේ නෝර්ලන්ඩ් ප්‍රාන්තයේ උපන් හන්නා ලුන්ඩ්මාර්ක්ගේ ජීවිතයේ පළමු මතක සටහන වූයේ අධික සීතල, කුසගින්න, දරීද්‍රතාවය සහ උපන් ගමය. දහඅට වසර පිරුණු සැණින් හන්නා ඇගේ මව විසින් නිවසින් පිට කර යවනු ලබන්නේ ඇයට යහපතක් ප්‍රාර්ථනා කරමිනි. දෛවයේ අදහාගත නොහැකි මාවත්වලින් ඇය උණුසුම් අප්‍රිකාවට තල්ලු කරනු ලබයි. එහිදී ඇය සාර්ථක ගණිකා මඩමක හිමිකාරිය බවට පත් වේ. කළු කාන්තාවන් තමාට සමීප වීමට දරන උත්සාහයට එරෙහිව මුලදී ඇය කටයුතු කළත්, පසුව ගණිකාවන් සහ ඔවුන්ගේ කටුක ජීවිත ගැන පමණක් නොව කළු ජාතිකයන්ට සුදු හාම්පුතුන්ගෙන් සිදු වන අසාධාරණයන් ගැනද අනුකම්පාවෙන් කටයුතු කරයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!