Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Prabakaran Innawa - ප්‍රභාකරන් ඉන්නවා

SKU: 9789556776966

Product Code : 010020886

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Ariyarathna Vithana - ආරියරත්න විතාන

  • AUD 5.50

කෙටිකතා සංග්‍රහයකි මග්ගොන හන්දියේ එකම ප්‍රීති සාදයකි. කොල්ලෝ කුරුට්ටෝ බීර බෝතල් කටේ ඔබාගෙන බී අතින් අත යවති. සමහරු සිංහ කොඩි වනති. සිංදු කියති. අත්...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මග්ගොන හන්දියේ එකම ප්‍රීති සාදයකි. කොල්ලෝ කුරුට්ටෝ බීර බෝතල් කටේ ඔබාගෙන බී අතින් අත යවති. සමහරු සිංහ කොඩි වනති. සිංදු කියති. අත්පුඩි ගසති. නටති. උක්කුජි සහ එඬේරගොඩ සුද්දී බොන අයට කිරිබත් ද කරෝල පිඟන් ද අල්ලති. මාගල්කන්දේ කළු අක්කා පදමට රත්වී නටයි. තැනින් තැන සිංහ කොඩි බිම දමා ඇත. සමහරු යටි කඳට ඇඳ සිටින්නේ සිංහ කොඩිය. රථවාහන පොලිසියේ හතර දෙනෙක් ජමීල්ගේ යකඩ කඩය ඉදිරිපිට සයිකල් නවතා කිරිබත් කති. වාහන හැසිරවීම මංජු සහ කමල් භාරගෙන ඇත. සිංහ කොඩි වනමින් වාහන නැවැත්වීමට කෙරෙන විධාන ද ගමන් කිරීමට කෙරෙන විධාන ද යාන්ත්‍රිකව සිදු වේ. පොතුවිල් ප්‍රියන්ත ඉදිරියට නෙරූ උඩු ඇන්දේ දත්දෙක තවත් එළියට ප්‍රදර්ශනය කරමින් හෙළ ජාතික අභිමානේ ගයයි. ඒ අසල නටන සොත්ති සිරා ගයන්නේ පිබිදෙව් පිබිදෙව් පමණය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!