Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Patigaya - පටිඝය

SKU: 9786242041193

Product Code : 010022090

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Parakrama Ekanayake - පරාක්‍රම ඒකනායක

  • AUD 14.50
  • AUD 13.75

මිත්තා ආකාශ උයනේ තරු මල් මැද්දෙන් වළාකුලෙන් වළාකුලට පය තබමින් හීනියගේ අතින් අල්ලන් ඇවිද්දා. තරු මල් දිළිහුණා. මිත්තා පුංචි පුංචි තරු දෝතක් ගත්තා. හ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මිත්තා ආකාශ උයනේ තරු මල් මැද්දෙන් වළාකුලෙන් වළාකුලට පය තබමින් හීනියගේ අතින් අල්ලන් ඇවිද්දා. තරු මල් දිළිහුණා. මිත්තා පුංචි පුංචි තරු දෝතක් ගත්තා. හීනියගෙ මුහුණ විසි කරල හිනා වුණා. හිනා පාවුණා. මුතු වැස්සේ මිත්තා හීනියව තුරුලට ගත්තා. රන් තන මඩල තුඩු රෝස පාටින් ඉපිලුණා. පපුව පුරාම මිත්තාගේ ආදරේ හිරිගඬු පිපිලා. තඹ රෝම ඉද්ද ගැහිලා. මිත්තගේ ලා දලු පාට දෙතොල් උඩ හීනියගේ, රළු දෙතොල් තෙරපුවා.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!