Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Prema Sandawo - ප්‍රේම සැඳෑවෝ

SKU: 9789556773958

Product Code : 010020820

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Ranjith Kuruppu - රංජිත් කුරුප්පු

  • AUD 7.75

Fifty Shades of Grey by E L James

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
වැන්කූවර් විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යය හදාරන ඇනස්ටාසියා ස්ටීල්ට අනපේක්ෂිත මොහොතක ක්‍රිස්ටියන් ග්‍රේ නමැති අති කඩවසම් කෝටිපත් ව්‍යාපාරිකයෙකු මුණගැසෙයි. ඔහුගේ රූපකායෙන් මන්මත් වන ඇනස්ටාසියා තුළ ජීවිතයේ පළමුවරට ආදරයක් ලියලා වැඩෙන්නට පටන් ගනී. එහෙත්, ඇය පුදුමයට පත් කරමින් ඔහුගෙන් ඈත්ව සිටින ලෙස ග්‍රේ ඇයට අනතුරු අඟවයි. එය ම ඔහු වෙතට සමීපවන්නට ඇය තුළ වූ අභිරුචිය දෙගුණ ‌‌තෙගුණ කරන්නට සමත් වෙයි. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර අතිශයින් සරාගී ප්‍රේම සම්බන්ධයක් ඇති වෙයි. එමඟින් ඇගේ අභිරුචිය ගැන මෙතෙක් ඇය නොදැන සිටි සෑම දෙයක්ම හෙළිදරව් කරගැනීමට ඇයට අවස්ථාව ලැබෙන අතර, ග්‍රේගේ ගුප්ත රහසිගත ලෝකය ගැන දැනගැනීමට ලැබීමෙන් ඇය සිහින මැවූ ඇගේ භාවාත්මක සොඳුරු ප්‍රේම ලෝකය සිය දෙනෙත් අභියස බිඳ වැටෙයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!