Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Loves Music, Loves To Dance - ලයිල.. ලයිල.. ලා..!

SKU: 9786242040868

Product Code : 010021698

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Dileepa Jayakody - දිලීප ජයකොඩි

  • AUD 15.50

චාලි අධිශීතකරණය විවර කළේය. සියුම් දුමක් මෙන් සිසිලැති වාෂ්පය පිටවිණ. එතුළින් දිස් වූයේ එහි සතපවා තිබූ ඇගේ සිරුරයි. චාලි, දර කොටයක් වන් ඇගේ සිරුර පි...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
චාලි අධිශීතකරණය විවර කළේය. සියුම් දුමක් මෙන් සිසිලැති වාෂ්පය පිටවිණ. එතුළින් දිස් වූයේ එහි සතපවා තිබූ ඇගේ සිරුරයි. චාලි, දර කොටයක් වන් ඇගේ සිරුර පිටතට ගත්තේය. ඔහු ඇය රැගෙන දැනටමත් සංගීත රාවයෙන් නැහැවෙන සාලය වැනි කොටසට ගියේ ය. ඇයව කෙලින් සිටවූ ඔහු, ඇගේ ඉන වටා එක් අතක්ද, උර මත එක් අතක් ද රඳවමින් නැටුම පටන් ගත්තේය. ලයිල.. ලයිල.. ලයි.. ලයිල.. ලයි.. ලයි.. ලයිල.. ලයිල.. ලා.. මේ ඔහු නිසල දේහයක් සමඟ රඟන පළමුවැනි අවස්ථාවයි. එය ඔහුට ගෙන ආයේ අලුත්ම අත්දැකීමක් මෙන්ම, මහත් වූ ආශ්වාදජනක හැඟීමකි!

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!