Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Menlita Mathakada Menli - මෙන්ලිට මතකද මෙන්ලි ?

SKU: 9786242040363

Product Code : 010021222

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Dileepa Jayakody - දිලීප ජයකොඩි

  • AUD 11.50

ඇය එක්වරම ගැස්සී අවදි වූයේ තම මිය ගිය පුතුගේ කටහඬ ඇසීමෙනි. “අම්මේ.. අම්මේ...!” ඔව්.. ඒ හඬ ඇසෙන්නේ ගෙතුළිනි. මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණි...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඇය එක්වරම ගැස්සී අවදි වූයේ තම මිය ගිය පුතුගේ කටහඬ ඇසීමෙනි. “අම්මේ.. අම්මේ...!” ඔව්.. ඒ හඬ ඇසෙන්නේ ගෙතුළිනි. මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක මිය ගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම? මෙන්ලිගේ ගතෙහි හිරිගඩු පිපිණ. ඇය වහා නැගිට බිලිඳු දියණියගේ කාමරයට දිව ගියාය. දෙවියනි...! බිලිඳු දියණියගේ තොටිල්ල පැද්දෙයි! බිලිඳියව එයින් රැගෙන පසෙක වූ ඇඳ මත තැබුවේ කවුරුන්ද? මේ විසල් මැදුරට කිසිවකු පැමිණිය නොහැකි බව මෙන්ලි දනී. එසේ නම්...?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!