Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Kavuluvak man piyanpath nathi - කවුළුවක් මං පියන්පත් නැති

SKU: 9789556776850

Product Code : 010022093

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Lakshman Kodituwakku - ලක්ෂ්මන් කොඩිතුවක්කු

  • AUD 5.50

මං කවුළුවක් වගේ නෝනා.. ඒත් ඒ කවුළුවට කවදාවත් පියන් පත් තිබුණේ නැහැ. මගේ ජීවිතේ ඇට කටු හිර කරගෙන ඒ ඇට කටුවලින් සතුටු වෙච්ච අයට මං ඇති තරං සතුටු වෙන්...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මං කවුළුවක් වගේ නෝනා.. ඒත් ඒ කවුළුවට කවදාවත් පියන් පත් තිබුණේ නැහැ. මගේ ජීවිතේ ඇට කටු හිර කරගෙන ඒ ඇට කටුවලින් සතුටු වෙච්ච අයට මං ඇති තරං සතුටු වෙන්න ඉඩ දුන්නා. ඒත් කවදාවත් ඒ කිසි කෙනෙකුට මං මගේ ජීවිතේ අරන් යන්න ඉඩ දුන්නේ නැහැ. මට ගන්න තිබුණෙ එකම එක තීරණයයි නෝනා. ජීවත් වෙනවද නැත්තං මැරෙනවද කියන තීරණය විතරයි. ඒත් කවුරු මාත් එක්ක සතුටු වුණත් මගේ ජීවිතේ අයිති මට. ඇයි මං මාව නැති කර ගන්නෙ? ඊට පස්සෙ මට ඒ ඔක්කොම ඇඟේ වැදිල යන සුළං පොදක් වගේ වුණා. හිතන්න හුඟක් දේවල් දීලා හෙමින් සීරුවෙ හමා ගියා. මට මුලින්ම ආදරේ කියල මොකක්ද එකක් දැනුණේ නෝනගෙන් හමාපු ඒ විලවුන් සුවඳට...

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!