Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Suramya - සුරම්‍යා

SKU: 9789556777895

Product Code : 010020490

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Halpitiye Wijerathna - හල්පිටියේ වි‌ජේරත්න

  • AUD 5.50

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ගමක එකම දා සිදු වූ මංගල්‍යෝත්සව තුනකි. අධික මානයෙන් හා වෛරයෙන් පිම්බුණු එක් මනාලයෙකුගේ වැඩිහිටියන් ගේ දොර පවා උකසට තබමින් කිසිවෙකුටත් නොදෙවනි වන සේ තම දරුවාගේ මංගල්‍යෝත්සවය නිම කළේ මහ ඉහළිනි. එහෙත් වැඩි කල් යා නොදීම එම යුවතිපතීන් අතර ඇති වූ අමනාපකම් හා අඬ දබර නිසාම දෙදෙනා දෙපසට වූවා පමණක් නොව, මනාලයාට සිදුවූයේ අකාලයේ ආබාධිතයෙකු වී දුක්බර ජීවිතයක් ගතකිරීමටය. එහෙත්, දෙවැනි යුවළ එතරම්ම උසස් අන්දමින් සිය මංගල්‍යෝත්සවය නොපැවැත්වුව ද, මනාලයාගේ සැර පරුෂ බවත්, නොමනා හැසිරීම් රටාව නිසාත් එම විවාහ දිවිය අසාර්ථක වූයේ ද ශෝචනීය අන්දමිනි. යමක් කරකියා ගත හැකි පවුල් දෙකක් අතර සිදු කෙරුණ විවා මංගල්‍යය එතරම් සාටෝප නොවුණත් එම බුද්ධිමත් යුවළ සාමයෙන් සමාදානයෙන් දෛනිකව තම වැඩ කටයුතු කරගෙන යාම නිසා වාසනාවන්ත අනාගතයක් උදාකර ගැනීමට සමත් වූහ.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!