Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Kangaru Wannama - කැන්ගරු වන්නම

SKU: 9789556778458

Product Code : 010020020

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Lakshman Kodituwakku - ලක්ෂ්මන් කොඩිතුවක්කු

  • AUD 7.75

නැවුම් ශක්තිමත් ජීවන මාර්ගයක් සොයා ගොස් මේ ගෝලීයකරණය වූ ලොව තුළ ජීවිත අතරට එකතුවන, නර්තන කලාව ජීවන මාර්ගය කරගත් ජිනේන්ද්‍ර නමැති චරිතය හරහා සිංහල ඩ...

Share
Brand
Weight .42 cm
Dimensions 14.50 cm x 21.50 cm x 1.90 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
නැවුම් ශක්තිමත් ජීවන මාර්ගයක් සොයා ගොස් මේ ගෝලීයකරණය වූ ලොව තුළ ජීවිත අතරට එකතුවන, නර්තන කලාව ජීවන මාර්ගය කරගත් ජිනේන්ද්‍ර නමැති චරිතය හරහා සිංහල ඩයස්පෝරා සාහිත්‍යයට ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් තිළිණ කරන අපූරු නවකතාවකි, කැන්ගරු වන්නම. ජිනේන්ද්‍ර , මජීමා, සුගන්ධිකා, ජයසිරි, ගනේෂ්, සුපුන් වැනි අපේම රටේ තරුණ ජීවිතත්, ග්ලෝරියා, ටීනා, බ්‍රෙට් වැනි ඔස්ට්‍රේලියානු ජීවිත හා බද්ධ වෙමින් ආදරය, රාගය, මනුෂ්‍යත්වය සේම ජීවිතය ජය ගන්නට ඔවුන් දරන වෙහස අතරින් ගලා යන විප්‍රවාසී ජීවිතවල වෙනස්ම කතාන්දරයක් කැන්ගරු වන්නම තුළින් රචකයා ඔබ වෙත රැගෙන එයි. ඔස්ට්‍රේලියාව වැනි දියුණු යැයි සම්මත රටකට මොනයම් ක්‍රමයකින් හෝ ඇතුළු වී, ආර්ථික හා දේශපාලනික මෙන්ම, ප්‍රේමයේ ප්‍රවාහයන්ට අසු වී නොසිතන, නොපතන ඉරනම් වලට මුහුණ පාන අපේම මිනිසුන්ගේ ජීවන කතාවක් කැන්ගරු වන්නම තුළින් නිරූපිත වන අතර, මජීමා නමැති චරිතය හරහා කරන කාන්තා විමුක්තියේ සෞම්‍ය පැතිකඩක් සරල සුගම බස්වරහ තුළින් පාඨකයාට රැගෙන එන්නට රචකයා දරන වෙහෙස අපූරුය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!