Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

විරාජිනී තෙන්නකෝන් මහත්මිය විසින් රචිත කෘති එකතුව

SKU: 010481496-1

Product Code : 010481496

Publisher : Hot Deals

Author : Hot Deals

  • AUD 38.95
  • AUD 33.10

මකරානන්දය (නවකතාව) , කැමෙලියා (නවකතාව), අන්ධයා සහ සුරුට්ටු න්‍යාය (කෙටි කතාව)

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මකරානන්දය - "ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස් වල රන් බණ්ඩයියටම හිත ගියෙ?" ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය. "උඹට කියන්න සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට". රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි. සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වන තෙක් දැන සිටියේ නැත. "ඔන්න මුලින්ම ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්න බය හිතුන. මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආව‌ෙ ගිනි බෝලකාරයො. උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්නට තියා ගත්ත. මට තවත් බය හිතුන. තව ඉස්සරහට මොක්කු එයිද දන්නෑ කියල. ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනි බෝලකාරයෙක්ව බදා ගත්ත. ඊට පස්සෙ තමයි එන්ට තියා ගත්තෙ බෙර කාරයොයි තාලම් කාරයොයි ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්ත නැට්ටුවොයි. නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කෙ ඊට පස්සෙයි බුදු නංගියෙ. ඒත් එතකොට මං ඉක්මන් වෙලා ගිනිබෝල කාරයෙක් බදාගෙන අහවරයි. දැං ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව." සුගුනී බුලත් කෙළ පහරක් සමග හිනාවක් මිදුල මැදට විද්දාය. කැමෙලියා - මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් හා කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!