Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Throjapura Sangramaya - ත්‍රෝජපුර සංග්‍රාමය

SKU: 9789556564761

Product Code : 010350773

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Maya Ranjan - මායා රංජන්

  • AUD 10.75
  • AUD 9.70

සමුද්‍රාසන්නයේ පිහිටි ත්‍රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යෙයි. මෑත මුහුද ග්‍රීක සේනාවන් ගෙනා සිය ගණන් නෞකාව...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
සමුද්‍රාසන්නයේ පිහිටි ත්‍රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යෙයි. මෑත මුහුද ග්‍රීක සේනාවන් ගෙනා සිය ගණන් නෞකාවන් ගෙන් ගහණ ය. ග්‍රීකයෝ නොයෙක් වර නගරයට කඩා වැදී ත්‍රෝජනයන්ගේ ධනය ද, භාර්යාවන් සහ දූ වරුන් ද කඳවුරට ගෙනා හ. ත්‍රෝජනයෝ ද වරින් වර පැමිණ ග්‍රීකයන් නැසූහ. මෙබඳු මේ සටනට දැන් නව වසක් ගෙවී ගොස්ය. හෝමර් විටෙක ත්‍රෝජපුරය ඉලිසිම නමින් හඳුන්වයි. ග්‍රීකයන්, ඇකියානු සහ දනාන යන නම් වලින් සඳහන් කරයි. ත්‍රෝජනයෝද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති. ඒ බැව් සිතට ගෙන දැන් ඉතින් පාඨකයාණනි, මතු පිටු පෙරළා හෝමර් අතට යූ මැනැවි!

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!