Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Thiththa Kopi - තිත්ත කෝපි

SKU: 9789558892033

Product Code : 010350787

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Anula de Silva - අනුල ද සිල්වා

  • AUD 8.50

Bitter Berry by Christine Wilson

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
වසර ගණනාවක් එකිනෙකා නුදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ, මුළු ලන්ඩන් නුවරම මිහිඳුම් සළුවෙන් වැසී ගිය එක් රැයක, හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවෙතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොහොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබදව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොම් පොළඹවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කාලයකට පෙර රූමත් සාරා හමු වී විවාපත් වන ටොම්, ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි. නන්නාඳුනන වතුයායක ඔවුන් අත්දකින දෑ සහ පියකරු සාරා හා සොයුරන් දෙදෙනාගේ දිවි පෙවෙත පිළිබඳවත්, අභියෝග හමුවේ නොසැලෙන ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳවත් මෙහි විස්තර වෙයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!