Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Mathubee Mamai - මාතුබී මමයි

SKU: 9789556563986

Product Code : 010350783

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Anula de Silva - අනුල ද සිල්වා

  • AUD 6.50

My Name is Mahtob by Mathob Mohmoody

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ලොව පුරා පාඨකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කළ Not Without My Daughter කෘතිය පළ වූයේ මින් දශක දෙකකට පමණ පෙරය. ඉන් කියැවුණේ ඇමෙරිකානු ජාතික මවක් තම හය හැවිරිදි දියණිය ද රැගෙන ඇයගේ ඉරාන ජාතික කෲර සැමියාගේ ග්‍රහණයෙන් මිදී ඉරානයෙන් පලා යන විශ්මිත කතා ප්‍රවෘත්තියයි. බෙටී මහමුදී නම් මෙම දිරිය කාන්තාවගේ කතාව ‘දෙවියන්ගේ අඩවිය’ තුළින් ඔබ හැම කියවා තිබේ. දැන් ඔබ කියවන්නට යන්නේ, එදා හය හැවිරිදි ව සිටි ඒ සිඟිති දැරිය මාතුබී දැන් තරුණ වියට පත්ව, තම අතින් ම ලියා ඇති ඇගේ බිහිසුණු අත්දැකීම් පිළිබඳ කතාවයි. My Name if Mahtob නමින් 2015 වසරේදී පළ වූ මෙම කෘතිය ද ලොව පුරා පාඨක ජනතාව අතර මහත් සේ ජනප්‍රියව තිබේ.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!