Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Swarnamaya Nagaraya - ස්වර්ණමය නගරය

SKU: 9789555116619

Product Code : 010431187

Publisher : Prathiba Publishers - ප්‍රතිභා ප්‍රකාශන

Author : Lasithe Raveen Umagiliya - ලසිත රවීන් උමගිලිය

  • AUD 7.95

එම කුටිය දිගින් අඩි තිහක් පමණ වූ අතර පළල අඩි දහයකට වැඩි නොවීය. එහි එක් පසෙක වූයේ ස්වර්ණමය ප්‍රතිමා සමූහයකි. ඒවායින් සමහරක් දෙවිවරුන්ගේ යැයි පැවසිය ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
එම කුටිය දිගින් අඩි තිහක් පමණ වූ අතර පළල අඩි දහයකට වැඩි නොවීය. එහි එක් පසෙක වූයේ ස්වර්ණමය ප්‍රතිමා සමූහයකි. ඒවායින් සමහරක් දෙවිවරුන්ගේ යැයි පැවසිය හැකිය. තවත් ප්‍රතිමා කිහිපයක් දිව්‍යාංගනාවන්ගේ යැයි මට සිතිණි! “...මේ සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ප්‍රතිමා! සැකයක් නැහැ, මේ අපේ පෞරාණික ඉන්කා රාජධානියේ එක්තරා යුගයකට අයත් වැළලී ගිය නගරයක්!” කුටිය තුළ පැවති වස්තු සම්භාරය දෙස මැතිව් බලා සිටියේ තුෂ්ණිම්භූතවය. අපි තිදෙනා ගොලු වී අප ඉදිරියේ වූ මහානර්ඝ වස්තු සම්භාරය දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෙමු. මේ එම අපූර්ව ස්වර්ණමය නගරය පිළිබඳ කතා පුවතයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!