Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Mani Mekala - මනි මේඛලා

SKU: 9789559894384

Product Code : 010431186

Publisher : Prathiba Publishers - ප්‍රතිභා ප්‍රකාශන

Author : Lasithe Raveen Umagiliya - ලසිත රවීන් උමගිලිය

  • AUD 6.50

මම සැලෙන හදින් යුතුව එම ස්වර්ණමය කුටියට ඇතුළු වීමි. කුටිය තුළ දල්වා තිබූ විලක්කුවල ආලෝකය වැටී බිත්ති සරසා තිබූ රන්පත් දිදුළමින් පැවතියේ ය. ඒවායින් ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මම සැලෙන හදින් යුතුව එම ස්වර්ණමය කුටියට ඇතුළු වීමි. කුටිය තුළ දල්වා තිබූ විලක්කුවල ආලෝකය වැටී බිත්ති සරසා තිබූ රන්පත් දිදුළමින් පැවතියේ ය. ඒවායින් නික්මුණු කාන්තියෙන් මාගේ දෙනෙත නිලංකාරව යන්නාක් මෙන් දැනිණි. කුටිය අභ්‍යන්තරයේ ඇති ස්වර්ණමය යහනේ සැතපී සිටි එන්කි කුමරියගේ රුව මා නෙත ගැටුණේ ඒ මොහොතේ දී ය. එහෙත් මීළඟ නිමේෂයේදී කිසිවකු කර්කශ හඬකින් මා අමතන්නාක් මෙන් ඇසිණි. තව දුරටත් මාගේ නෙත් ඉදිරියේ නිසලව සිටින්නේ ඇය නොවේ... ඇයත් ඇයගේ පරිවාර කුමාරිකාවන් සිව්දෙනාත් අතුරුදහන්ව ඇත. එසේ නම් මා දුටුවේ මායාවක් ද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!