Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Sudu Wedda - සුදු වැද්දා 3

SKU: 97895555199694

Product Code : 010030654

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Niwton Gunasekara - නිව්ටන් ගුණසේකර

  • AUD 5.50

දොස්තර ආර්.එල්. ස්පිට්ල් විසින් රචිත “The Wild White Boy” නම් සිංහලට පරිවර්තනය කළ නිව්ටන් ගුණසේකර පසුව එහි දෙවන කොටස ප්‍රතිනිර්මාණය කළේ “සුදු වැද්ද...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
දොස්තර ආර්.එල්. ස්පිට්ල් විසින් රචිත “The Wild White Boy” නම් සිංහලට පරිවර්තනය කළ නිව්ටන් ගුණසේකර පසුව එහි දෙවන කොටස ප්‍රතිනිර්මාණය කළේ “සුදු වැද්දා - 2” නමිනි. 2002 වසරේදී ප්‍රකාශයට පත් එම කෘතියට ද නොමඳ පාඨක-විචාරක ප්‍රසාදයක් හිමි විය. ඉන් ලද දිරිය හා උත්තේජනය මත ඔහු එහි තෙවන කොටස ද ප්‍රතිනිර්මාණය කිරීමට උත්සුක විය. “සුදු වැද්දා - 3” හෙවත් “අපරාජිතයා” එම උත්සාහයේ මහඟු ප්‍රතිඵලයකි. මෙම නවකතාව සුවිශේෂිත කරුණු දෙකක් නිසා වැදගත් වෙයි. පළමුවැන්න පරිවර්තන කෘතියක තුන්වැන්නක් ස්වීය ප්‍රතිනිර්මාණයක් ලෙසින් ශ්‍රී ලාංකේය නිර්මාණ සාහිත්‍ය වංශයට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වීමය. දෙවැන්න එබඳු මෙහෙවරක් කළ මුල්ම සිංහල ලේඛකයා වීමේ ගෞරවය ද නිව්ටන් ගුණසේකර විසින්ම හිමිකර ගැනීමයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!