Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Sudu Wedda - සුදු වැද්දා 2

SKU: 9789555519632

Product Code : 010030653

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Niwton Gunasekara - නිව්ටන් ගුණසේකර

  • AUD 6.25

දොස්තර ආර්.එල්. ස්පිට්ල්ගේ “ද වයිල්ඩ් වයිට් බෝයි” නම් රමණීය වෘතාන්තය “සුදු වැද්දා” නමින් එදා සිංහලයෙන් ප්‍රකාශයට පත් වූ කළ ඊට ලද පාඨක ප්‍රතිචාරය අත...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
දොස්තර ආර්.එල්. ස්පිට්ල්ගේ “ද වයිල්ඩ් වයිට් බෝයි” නම් රමණීය වෘතාන්තය “සුදු වැද්දා” නමින් එදා සිංහලයෙන් ප්‍රකාශයට පත් වූ කළ ඊට ලද පාඨක ප්‍රතිචාරය අතිමහත් විය. අලෙවි වාර්තා තැබූ කෘතියක් සේ සැලකෙන “සුදු වැද්දා” නවකතාව දොස්තර ස්පිට්ල් විසින් නිම කොට ඇත්තේ එහි දෙවන කොටසද ලියන්නට ඉඩකඩ තබමිනි. “මහබැද්දේ සුදු වැද්දා” නමින් නිව්ටන් ගුණසේකර විසින් යළි සිංහලයට පරිවර්තනය කරන ලද එම කෘතියේ දෙවන කොටස ද ඔහු “සුදු වැද්දා - 2” නමින් ප්‍රතිනිර්මාණය කොට ඇත්තේ අපූරු සාහිත්‍ය සිත්තමක් අඳින ශූර සිත්තරෙක් විලසිනි. ස්පිට්ල්ගේ මුල් නිර්මාණයට අසාධාරණයක් සිදු නොවන අයුරින් හා එහි මූලික රසය හා අපූර්වත්වය රැකගනිමින් “සුදු වැද්දා - 2” රචනාකොට තිබීමෙන් එම වෘතාන්තය දැන් අංග සම්පූර්ණ කෘතියක් බවට පත් වෙනවා පමණක් නොව සිංහල පරිවර්තනයක දෙවන කොටසක් මුල් වරට අලුතින්ම ප්‍රතිනිර්මාණය කිරීම අතින් ද මෙය වත්මන් සාහිත්‍යයේ නව කඩඉමක් ද සනිටුහන් කරනු ඇත.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!