Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Sudu Wedda - මහ බැද්දේ සුදු වැද්දා

SKU: 9789555516884

Product Code : 010030652

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Niwton Gunasekara - නිව්ටන් ගුණසේකර

  • AUD 6.50

පාඨකයාගේ සිත තුළ සන්ත්‍රාසය, කුතුහලය මෙන්ම සතුට හා ශෝකය ද දනවන අපූරු සිදුවීම් රැසකින් පිරුණු මෙම රසබර වෘතාන්තයේ වනසතුන් හා වැද්දන් ගැන එන විස්තර අත...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
පාඨකයාගේ සිත තුළ සන්ත්‍රාසය, කුතුහලය මෙන්ම සතුට හා ශෝකය ද දනවන අපූරු සිදුවීම් රැසකින් පිරුණු මෙම රසබර වෘතාන්තයේ වනසතුන් හා වැද්දන් ගැන එන විස්තර අතිශයින්ම චමත්කාරජනකය. වනාන්තරයේ ගහ කොළවල අතුපතර සෙලවෙන රිද්මය පමණක් නොව සතා සිව්පාවන්ගේ හඬ පවා මෙහි පිටු අතරින් අප දෙසවනට ඇසේ. ශ්‍රී ලංකාවේ වනගත ජීවිතය හා ඒ හා බැඳුණු අපූරු චරිත කීපයක් ඉතාමත් ළගන්නා සුළු අයුරින් ප්‍රතිනිර්මාණය වී ඇති “මහ බැදිදේ සුදු වැද්දා” නම් වූ මෙම යොවුන් නවකතාව පාඨකයාව අමුතුම චමත්කාරජනක ලොවකට කැන්දාගෙන යයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!