Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Samuduru Susanaya - සමුදුරු සුසානය

SKU: 9789556913132

Product Code : 010040066

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්

  • AUD 10.50

2017 වසරේ CILIP Carnegie සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන තුනක් සහ තවත් සම්මාන රැසක් දිනාගත් හා සම්මානනීය චිත්‍රපටයකට පාදක වුණු ‌‌ෙඑතිහාසික නවකතාවකි...

Share
Brand
Weight .48 cm
Dimensions 14.60 cm x 21.70 cm x 2.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඔව් ... මං හොරෙක්. හොරෙකුගෙන් හොරකම් කරගත්ත හොරෙක්. මං හොරකම් කළේ 'රත්තරන් කුටියේ තිබුණ "රත්තරන් හංසයාව." "රත්තරන් කුටිය" කියන්නෙ ප්රෝසියාවෙ පීටර් රජතුමාට අයිති වෙලා තිබුණ විශාල රත්තරන් කාමරයක්. දඹරනින් හදල මැණික් වලින් වැඩ දාලා තිබුණ මේ කුටියෙ වටිනාකම කියන්න බැරි තරම්. ඒ රන්කුටිය ඇතුළේ තිබුණා ඊටත් වැඩියෙන් වටින රත්තරන් හංසයෙක්.. හිට්ලර්, මේ රන් කුටිය එයාගෙ නාසි භටයින් ලවා හොරකම් කෙරෙව්වා. ලෝකයේ වටිනා කලා කෘති දහස් ගනණක් හොරකම් කරපු හිට්ලර් වැඩියෙන්ම ඇලුම් කළේ රන් කුටියට. එයාගෙ වටිනාම වස්තුව වුණේ මේ රන් කුටියේ රත්තරන් හංසයා.. එයා ඒ රන් කුටිය කෑලි ගලවල කොනිග්ස්බර්ග් කෞතුකාගාරයේ රහස් බංකරයක පතුලේ හැංගුවා... ඉතින් ඒ බංකරයේ හංගපු රත්තරන් හංසයාව මං හොරකම් කළා.. ‍ඔව්.. මගේ තාත්තා මරපු හිට්ලර්ගෙන් පලිගත්ත මං එයාගෙ වටිනාම වස්තුව හොරකම් කරගෙන පැනල ආවා. මං පැනල ආවෙ පලිගන්න.. ඒත් තව ලක්ෂ ගාණක් මිනිස්සු පැනල ආවෙ ජීවිතේ බේරගන්න.. අපි හැමෝම එනකල් බලාගෙන හිටිය එක්කෙනෙක්.. ඒ අපේ දෛවය.. දෛවය කියන්නෙ දඩයක්කාරයෙක්.. ඒ දඩයක්කාරයා.. මළමිණී නවදාස් හාරසීයක්, බලාපොරොත්තු සිය දාස් ගාණක්, ලෝකයෙන්ම වසන් කරපු බිහිසුණුම රහසක්, බෝල්ටික් මුහුදු පතුලෙ හැංගුවා... මේ රහස හැමෝටම කියන්න. මං ෆ්ලෝරියන් බෙක්

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!