Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Poison's Cage - රාජ කුමාරි

SKU: 9789556913569

Product Code : 010040936

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්

  • AUD 12.50

'Poison's Kiss' (විෂ කන්‍යා) කෘතියේ දෙවන කොටසයි.

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
අයිලාත් මමත් පුංචි කාලයේ පටන්ම “මිනී මැරුවේ” එකටය. අයිලා මගේ ඔත්තුකාරියයි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමි. කුඩා කල පටන් සිදුකළත්, ඒ “මිනී මැරීම” කුඩාවුන්ගේ සෙල්ලමක් නොවීය. එය අපට පැවැරුණු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පලා යන්නට අප දෙදෙනා හට උවමනා විය. එහෙත් අපහට ලෙහෙසියෙන් පලා යා නොහැකිය. එයට හේතුව මා ‘තවත් එක් විෂ කන්‍යාවක්’ පමණක් නොවීම ය. එසේනම් මා කවුරුන්ද? නාග වංශයේ එකම එක ‘රාජකුමාරිය’ ද? රාජධානියක් තරමට වටිනා සිරකාරියක් ද? නැතිනම් සතුරු වංශයක අතුරුදන් වූ කුමරියක් ද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!