Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Rudu Ron Sunu - රුදු රොන් සුනු

SKU: 9789553115720

Product Code : 010010002

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Keerthi Welisarage - කීර්ති වැලිසරගේ

  • AUD 9.50

ඔහු රථය පණ ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේය. ඇය ද මදක් එසවුනු අතින් ඔහුට සමු දුන්නා ය. රථය ඉදිරියට ඇදෙන්නට විය. දම් පැහැති මල්...

Share
Brand
Weight .45 cm
Dimensions 14.70 cm x 21.00 cm x 1.90 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඔහු රථය පණ ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේය. ඇය ද මදක් එසවුනු අතින් ඔහුට සමු දුන්නා ය. රථය ඉදිරියට ඇදෙන්නට විය. දම් පැහැති මල් පෙති වින්ඩ්ස්ක්‍රීනය දිගේ ඉහළ නැගී, දෙපසින් වහ වහා අතුරුදහන් වේ. ඒ කෘශ ගස වියපත්ව, එහෙත් තවමත් මල් නොවරා බලා සිටින්නේ කුමක් සඳහා ද? තම පපු කුහරය කිසියම් බර යමකින් පිරී යනු ඔහුට දැනේ. සියල්ල සිදු වී සැලකිය යුතු කාල පරිච්ඡේදයක් ගත වී අවසන්ය. ඈ යථාවට මුහුණ දී ජීවිතයට අරුතක් සොයාගෙන සිටින්නාක් මෙනි. එහෙත් තමා?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!