Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Ramses II - රැම්සීස් II

SKU: 978955691831

Product Code : 010041226

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Manel Karunathilaka - මානෙල් කරුණාතිලක

  • AUD 11.50

“ආලෝකයේ පුත්‍රයා” පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වූ රැම්සීස්ට තැබූ නාමයයි ඒ. ඔහු ඒ නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි. සේටිගේ හදිසි අභාවයෙන්...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“ආලෝකයේ පුත්‍රයා” පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වූ රැම්සීස්ට තැබූ නාමයයි ඒ. ඔහු ඒ නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි. සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍යය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද? මේ සියලු උපද්‍රව වලින් රැම්සීස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත; රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද? බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේදී තම සිහිනය වූ සදාතනික දෙවොල යතාර්තයක් කිරීමට හැකිවේද, ආලෝකයේ පුත්‍රයාට?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!