Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Maya Theertha - මායා තීර්ථ

SKU: 9789555737388

Product Code : 010011671

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Keerthi Welisarage - කීර්ති වැලිසරගේ

  • AUD 6.50

චාපා කිසිවෙකු උදුරා ගනු ඇතැයි සැකයෙන් මෙන් කොළ ගොනුව තම දෝත සිරකර ගත්තාය. "චාපා ඔය කොළ ගොඩ අපි ගිනි තියමු.. ඇත්තටම මං ඕක ලිව්වෙ ඇයි කියල දැං මටම ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
චාපා කිසිවෙකු උදුරා ගනු ඇතැයි සැකයෙන් මෙන් කොළ ගොනුව තම දෝත සිරකර ගත්තාය. "චාපා ඔය කොළ ගොඩ අපි ගිනි තියමු.. ඇත්තටම මං ඕක ලිව්වෙ ඇයි කියල දැං මටම හිතා ගන්න බෑ. ඒක බරක් වෙලා හිතට වද දුන්න නිසා වෙන්න ඇති. අමර අංකල් තමයි යෝජනා කළේ ඔය කතාව ප්‍රබන්ධයක් කරල නිදහස් වෙන්න කියල... ඒත් ඒක ලියල ඉවර කරන්න පුළුවන් කමක් නෑ. අනික මට දැන් එපා වෙලා.. තියෙන්නෙ ඔය ටික පුච්චල දාන්න විතරයි. ෂෙරීන් කියනව වගේ වැදගත් වෙනත් දෙයක් ලියන එක හරි. මම හිතනව ඒක හරි. ඒක හින්ද ඕක පැත්තකින් තියන්න චාපා.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!