Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Mage Kuludul Pemwathiya - මගේ කුලුඳුල් පෙම්වතිය

SKU: 9789558570340

Product Code : 010531292

Publisher : Sanhinda Publication - සන්හිඳ ප්‍රකාශන

Author : Upul Shantha Sannasgala - උපුල් ශාන්ත සන්නස්ගල

  • AUD 16.50

දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැ...

Share
Brand
Weight .42 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර වෙනත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානයි ප්‍රේමය - වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කළකිරීමෙන් අඩු කිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ ඈ ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැන දැයි සිතන හැම විටකම ඉරණම තීරණය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විඳීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!