Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Heena Maima - හීන මායිම

SKU: 9786245394067

Product Code : 010340750

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Tharindu Amila - තරිඳු අමිල

  • AUD 9.50

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මේ පස්වලට යට වෙලා ඉන්න මිනිසුන්ගෙන් කතාවල් අපිට එකින් එක අහගෙන ඉන්න පුළුවන්නම් අපේ ජීවිතේ තේරුම් ගන්න එක අපිට මහ අමාරුවක් නැහැ. සමහරවිට දෙතුන් දෙනෙක්ගේ එකම විදිහෙ කතාවල් අහන්න පුළුවන් වෙයි. ඒ හැම කතාවක්ම අවසානය සමුගැනීමක්. හැගුම්බර දුක්බර සමුගැනීමකින් කෙළවරවීමක්. ඒ ඔක්කොම අහගෙන ඉන්න තියෙනවනම් මම අහගෙන ඉන්නවා. එතකොට ජීවිතය ඉගෙන ගන්න පුළුවන්. ජීවිතය ජය ගත්ත මිනිස්සුන්ගෙ ජීවිතේ පැරදුණු මිනිස්සුන්ගෙ කතා එකට එකතු උනහම ජීවත්වෙන මිනිස්සුන්ට ජීවිතය හොයා ගන්න ලේසි වෙයි. හරියට ඇක්මන් අයිය වගේ. ඇක්මන් අයිය මේ මල කඳන් අතර ජීවිතය හොයනවා වගේ. කිසිම හාවක් හූවක් නැති අතීතයක් විතරක් තියෙන මිනිස්සුන්ව තවත් මිනිස්සු ටිකක් ඇවිත් වළක පොළව යට හංගල ගියාට ඇක්මන් අයියා ඒ මිනිස්සුන්ව ආයෙ වළෙන් උඩට ගන්නේ ඇක්මන් අයියගෙ ජීවිතේ හොයා ගන්න. සමහර විට තව අයට ජීවිතේ හොයලා දෙන්න..

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!