Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Kande Veediya - කන්දේ වීදිය

SKU: 9789556777116

Product Code : 010020024

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Kapila Kumara Kalinga - කපිල කුමාර කාලිංග

  • AUD 7.50

...

Share
Brand
Weight .32 cm
Dimensions 14.50 cm x 21.50 cm x 1.40 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
කන්දේ වීදිය නවකතාවේ මගේ සිත වඩාත් ඇදගත්තේ කාලිංගගේ ශෛලියයි. 19 වැනි සියවසේ අග හෝ විසි වෙි සියවසේ මුල ‌ඓතිහාසික පසුබිම ලෙස ගෙන නවකතා රැසක් මෑත කාලයේ බිහි විය. ඒ ඇතැම් නවකතාවක නොයෙක් භාෂා ගිනිකෙළි සන්දර්ශන තිබිණි. ශිල්පීීීය ජිම්නාස්ටික් තිබිණි. කන්දේ වීදිය නවකතාව එවැනි කිසිවක් නැතිව ඒ යුගය සහ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය අපට එත්තු ගන්වන්නට සමත් වෙයි. එහි ලා කාලිංග භාවිත කරල අල්පෝක්තියට කිට්ටු ශෛලිය ඉතා උචිතය. නවකතාවක භාෂාව උචිතද නැද්ද යන්න ඒ නවකතාවෙන් බාහිර අන් කිසිම කාරණයකින් නිශ්චය කළ නොහැක්කකි. මූලික කාරණය ඒ භාෂාව වෙත පාඨකයා ඒත්තු ගැන්විය හැකි පෙළඹවීමේ බලය පවතී ද යන්නයි. මේ නවකතාවේ ශෛලිය සහ විෂය අතර ඇති මනා ගැළපීම නිසා ඇති වන පෙළඹවීමේ බලය අපේ සිත වහා ඇද ගනී. - ලියනගේ අමරකීර්ති -

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!