Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Golu Hadawatha - ගොළු හදවත

SKU: 9559547439

Product Code : 010010843

Publisher : Self Published - කතෘ ප්‍රකාශන

Author : Karunasena Jayalath - කරුණාසේන ජයලත්

  • AUD 7.95

“දම්මි, තක්ෂිලාව තවම එහෙම ම යි. කිසි වෙනසක් නෑ. ඉස්සර වගේමයි” ඔහු කීවේ තමා මේ දැන් සිටින්නේ තානායමේ ඉස්තෝප්පුවේ ය යි සිතා ගෙන මෙනි. ‘තක්ෂිලාව විතර...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“දම්මි, තක්ෂිලාව තවම එහෙම ම යි. කිසි වෙනසක් නෑ. ඉස්සර වගේමයි” ඔහු කීවේ තමා මේ දැන් සිටින්නේ තානායමේ ඉස්තෝප්පුවේ ය යි සිතා ගෙන මෙනි. ‘තක්ෂිලාව විතරක් නොවෙයි’... ඇයගේ සිතට නැගිණි. ‘අපටත් වෙනසක් නොවී ඉන්න වුණා නම්’ ඇය අතීතය ගැන තවමත් කිසිවක් කීවේ නැත. ඔහු තුල කෝපයක් නැගෙන්නට විය. “ඇයි දම්මි අපි තක්ෂිලාවට ගියේ? ඇයි අපි එහෙදී මුණ ගැසුණෙ?” ඇය හිස ඔසවා පුදුමයෙන් මෙන් බැලුවාය. පරම්පරා හතරක සහෘද පාඨක හදවත් ස්පර්ශ කළ කරුණාසෙන ජයලත් ශූරීන්ගේ ‘ගොළු හදවත’ නවකතාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ විශිෂ්ඨ සිනමා කෘතියක් ලෙසින් ද අතිමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් අමරණීය පෙම් පුවතකි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!