Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

City of Bones - අස්ථි නගරය

SKU: 9789553727565

Product Code : 010060116

Publisher : Muses Books - මියුසස් පොත්

Author : Savindi Ariyathilaka - සවින්දි ආරියතිලක

  • AUD 16.75

පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේ පැන්ඩෙමෝනියම් සමාජ ශාලාව කරා පිටත් වන්නේ, මිනීමැරුමක ඇසින් දුටු සාක්ෂිකාරියක වීමේ අපේක්ෂාවෙන් නොවේ. එය ද අමුතු පච්චා ස...

Share
Brand
Weight .80 cm
Dimensions 14.60 cm x 21.90 cm x 3.40 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේ පැන්ඩෙමෝනියම් සමාජ ශාලාව කරා පිටත් වන්නේ, මිනීමැරුමක ඇසින් දුටු සාක්ෂිකාරියක වීමේ අපේක්ෂාවෙන් නොවේ. එය ද අමුතු පච්චා සලකුණුවලින් සිරුර වසාගත් ගැටවරයෝ තිදෙනෙක් සිදුකරන ඝාතනයක් වූ විට...! පෘතුවියට ඇතුළුවන යක්ෂයින් ව පළවා හැරීමටත්, ඉබාගාතේ යන නරවෘකයින් ව සහ වැම්පයරයන් ව පාලනය කිරීමටත් සිය දිවි කැප කර සිටින සෙවණැලි දඩයක්කරුවන් ව ක්ලැරීට පළමු වරට මුණ ගැසෙන්නේ එසේ ය. එමෙන් ම රන්වන්-කෙස් වැටියක් හිමි, කඩවසම් ජේස් ව ඇය මුලින් ම දකින්නේ ද එදා ය. ඉන් විසි-හතර පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් ක්ලැරීගේ අම්මා අතුරුදහන් වන අතර, ක්ලැරීට යක්ෂ ප්‍රහාරයක් එල්ල වන්නේ ඇය ව ද ඒ සෙවණැලි ලෝකය තුළට ඇද දමමිනි. එහෙත් ක්ලැරී වැනි සාමාන්‍ය මනුෂ්‍ය යුවතියක් යක්ෂයින්ගේ අවධානයට ලක් වූයේ කෙසේ ද? මේවාට පිළිතුරු දැනගන්නට අවැසි වන්නේ සෙවණැලි දඩයක්කරුවන්ට ය...

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!